Zu Produktinformationen springen
1 von 1

SKU:LSB1005E1B

Wickramarachchi Labs Bodhi Puja Suwada Osuwa (Klein)

Wickramarachchi Labs Bodhi Puja Suwada Osuwa (Klein)

Normaler Preis €0,95 EUR
Normaler Preis Verkaufspreis €0,95 EUR
Sale Ausverkauft
inkl. MwSt. Versand wird beim Checkout berechnet
Titel

(Artikelnummer: LSB1005E1B).

මෙම සුවඳ ඔසුව සකස් කිරීමේදී,

ඉපැරණි වට්ටෝරුවක් ගුරුකොට ගෙන ඇත.

බෝධි පූජා සිදුකර බොහෝ දෙනාට සෙත් සාන්තිය සැළස ූ බහුශෘත සිල්වත් ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් ල බාගෙන ඇත.

ත්‍රිවිධ රත්නයේ සහ බෝධීන් වහන්සේලාට අධිගෘහි ත දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදය ලැබෙන පරිදි පෞරා ණික ධර්මානුකූල වත්පිළිවෙත් අනුගමනය කර ඇත.

එමනිසා බෝධි පූජා කරන දිනවල නොකඩවා මෙම සුවඳ ඔස ුවෙන් බෝධිය ස්නානය කරවීමෙන් අණ වින අපල උපද්‍රව ග්‍රහදොස් චිත්ත පීඩාවන් මානසික අසහනය අතුරු ආන ්ත්‍රා දුරු වී යනු ඇත.

Vollständige Details anzeigen
1 von 4