Zu Produktinformationen springen
1 von 1

SKU:LS401003EE

Vendol Madumeha Harani (375ml)

Vendol Madumeha Harani (375ml)

Normaler Preis €2,95 EUR
Normaler Preis Verkaufspreis €2,95 EUR
Sale Ausverkauft
inkl. MwSt. Versand wird beim Checkout berechnet

(SKU: LS401003EE) Vendol Madumeha Harani (375ml)

වෛද්‍ය ලේල්වල ජී. ගොඩකන්ද මහතාට පමණක් ආවේණික වූ දහස් වර අත්දුටු පාරම්පරික රහස් ඖෂධ වට්ටෝරුවකට අනුව එතුමාගේ උ පදෙස් සහ අධීක්ෂණය යටතේ උසස්ම ප්‍රමිතියකට නිෂ් පාදනය කරන අතුරු ආබාධ වලින් තොරව සිරුරේ ප්‍රතිශ ක්තිය හා ජීවශක්තිය වැඩිකරවන 100 % අඩංගු මධුමේහ හරණී.

♦ රුධිරගත සීනි ප්‍රමාණය ප්‍රශස්ථ තත්වයේ පවත් වාගැනීමට උපකාරී වන මහගු ඖෂධයකි
♦ විසි වැදෑරුම් ප්‍රමේහයන්ගෙන් ඔබව මුදවාලයි. දියවැඩියා රෝගයෙන් වැලකී නිරෝගිමත් ජීවිතයක් සදහා මෙන්ම දියවැඩියාව මූලික අවස්ථාවේ සුවකර ගැ නීමට කල්ගත වූ දියවැඩියාව පාලනයටත් උපකාරී වේ.
♦ අවු.06 දක්වා තේ හැදි 02ක්. (මිලි. 10ක්)
‌♦ අවු.12 දක්වා මේස හැදි 01ක්. (මිලි. 15ක්)
♦ වැඩිහිටියන්ට මේස හැදි 02ක්. (මිලි. 30ක්)
♦ උදේ සවස කෑමට පෙර ගත යුතුය.
Vollständige Details anzeigen
1 von 4