Ayurvedic and Herbal
In Sri Lanka Ayurveda medicine is based on the country’s centuries old treasure trove of indigenous knowledge base, natural environment and cultural repertory. According to archeological evidence, human civilisation dates back 30,000 years. Cave men of that age domesticated many wild plant varieties and used them for food and medicines.
SKU:LS401003EE
Vendol Madumeha Harani (375ml)
Vendol Madumeha Harani (375ml)
Normaler Preis
€3,95 EUR
Normaler Preis
Verkaufspreis
€3,95 EUR
Stückpreis
/
pro
(SKU: LS401003EE) Vendol Madumeha Harani (375ml)
වෛද්‍ය ලේල්වල ජී. ගොඩකන්ද මහතාට පමණක් ආවේණික වූ දහස් වර අත්දුටු පාරම්පරික රහස් ඖෂධ වට්ටෝරුවකට අනුව එතුමාගේ උ පදෙස් සහ අධීක්ෂණය යටතේ උසස්ම ප්‍රමිතියකට නිෂ් පාදනය කරන අතුරු ආබාධ වලින් තොරව සිරුරේ ප්‍රතිශ ක්තිය හා ජීවශක්තිය වැඩිකරවන 100 % අඩංගු මධුමේහ හරණී.
♦ රුධිරගත සීනි ප්‍රමාණය ප්‍රශස්ථ තත්වයේ පවත් වාගැනීමට උපකාරී වන මහගු ඖෂධයකි♦ විසි වැදෑරුම් ප්රමේහයන්ගෙන් ඔබව මුදවාලයි. දියවැඩියා රෝගයෙන් වැලකී නිරෝගිමත් ජීවිතයක් සදහා මෙන්ම දියවැඩියාව මූලික අවස්ථාවේ සුවකර ගැ නීමට කල්ගත වූ දියවැඩියාව පාලනයටත් උපකාරී වේ.
♦ අවු.06 දක්වා තේ හැදි 02ක්. (මිලි. 10ක්)
♦ අවු.12 දක්වා මේස හැදි 01ක්. (මිලි. 15ක්)
♦ වැඩිහිටියන්ට මේස හැදි 02ක්. (මිලි. 30ක්)
♦ උදේ සවස කෑමට පෙර ගත යුතුය.