Zu Produktinformationen springen
1 von 1

SKU:LS40000622

Deegayu Nidosha Instant Peyawa (20 g)

Deegayu Nidosha Instant Peyawa (20 g)

Normaler Preis €3,95 EUR
Normaler Preis Verkaufspreis €3,95 EUR
Sale Ausverkauft
inkl. MwSt. Versand wird beim Checkout berechnet

(SKU: LS40000622) Nation's Instant Immune Enhancing Brew

Verbessern Sie die Immunkraft, um der Bedrohung durch das Corona-Virus zu begegnen

Peyava ist die Bezeichnung für ein traditionelles Getränk, das in Sri Lanka und einigen Teilen Indiens als Heilmittel gegen Erkältungen und Grippe verwendet wird. Deegayu hat sein Nidosha Instant Peyava auf der Grundlage eines Rezepts entworfen und entwickelt, das aus 18 pflanzlichen Ayurveda-Zutaten besteht. Der standardisierte Wasserextrakt dieser Pflanzenteile wurde durch eine von Deegayu entwickelte proprietäre Technologie gewonnen, in einen Filterbeutel verpackt und als teeähnliches Getränk präsentiert. Jeder Filterbeutel enthält 2 Gramm Teepulver, das mit Wasserextrakten aus Teilen dieser 18 Pflanzenarten imprägniert ist.

Der Herstellungsprozess von Deegayu Nidosha Instant Peyava entspricht zu 100 % den Richtlinien der Weltgesundheitsorganisation zur angemessenen Verwendung traditioneller Arzneimittel. Deegayu versichert, dass Nidosha Instant Peyava nur Wasserextrakte dieser 18 pflanzlichen Inhaltsstoffe in der Formel enthält und frei von Zucker, Chemikalien, Aromen, Konservierungsmitteln, Verdickungsmitteln oder jeglichen künstlichen oder natürlichen Zusatzstoffen ist.

Wie benutzt man:

Nehmen Sie Deegayu Nidosha Instant Peyava zu Beginn einer Erkältung zwei Beutel in kochendem Wasser ein, um einer Erkältung vorzubeugen.

Wenn Sie bereits erkältet sind, nehmen Sie in regelmäßigen Abständen vier Beutel pro Tag mit kochendem Wasser oder einem heißen Getränk wie Tee oder Kaffee ein. Bei Bedarf kann Zucker oder ein beliebiges Süßungsmittel hinzugefügt werden, da das Produkt zuckerfrei ist.

Gesundheitsvorteile:

Virusinfektionen, Erkältungen, Grippe, Husten, Gliederschmerzen, Verdauungsstörungen und Katarrh.

ජාතියේ ක්ෂණික ප්‍රතිශක්ති ප්‍රවර්ධන පානය

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ප්‍රතිශක්තිය ප්‍රවර්ධනය කරමු.

පේයාව යනු ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සමහර ප්‍ර දේශ වල සෙම්ප්‍රතිශ්‍යාව ආශ්‍රිත රෝග තත්වයන් ස මනය කිරීම සඳහා භාවිතාවන සම්ප්‍රදායික පානයකි. දීගායු සමාගම විසින් මෙම පානය සම්බන්ධයෙන් සිද ුකරන ලද පර්යේෂණාත්මක අධ්‍යයනයන් මගින් නිර්මා ණය කරන ලද එම රෝග තත්වයන් සමනය කිරීමේ හැකියාවැති 18 ක ජලීය සාරය අඩංගු ව ට්ටෝරුවකට අනුව මෙම පානය නිෂ්පාදනය කර දීගායු නි දෝෂා ක්ෂණික සමන පේයාව නමින් ඉදිරිපත් කර ඇත. සෑම සවිවර පැකට්ටුවකම උක්ත ඖෂධ 18 හිම ජලීය සාරය ආයුර්වේදයේ සඳහන් කෂාය සංස්කරණ පරිභාෂාවට අනුකු ල ලෙස ජලය භාවිතාකර නිස්සාරණය කර ග්‍රෑම් 2 ක ප්‍ රමාණයක් තේ කැබලි වලට සමාන අංශු ලෙස සකස්කර ඉදිරි පත් කර ඇත.

දීගායු නිදෝෂා ක්ෂණික සමන පේයාව නිෂ්පාදන ක්‍ර ියාවලියේ කිසිදු අවස්ථාවක ඖෂධ සාර නිස්සාරණය සඳ හා කිසිදු රසායනික ද්‍රාවකයක් භාවිතා නොකරනු ලබ න අතර නිස්සාරණ මාධ්‍යය ලෙස ජලය පමණක් භාවිතා කර Ja. තවද ඖෂධ සාරය අඩංගු කිරීම සඳහා සීනි හෝ අන් කිසි රසායනික ද්‍රව්‍යයක් භාවිත කර නොමැති අතර වට්ටෝ රුවෙහි අඩංගු ඖෂධ පමණක් වාහක ද්‍රව්‍ය ලෙස භාවි තාකර ඇත.

මෙම හේතුව නිසාවෙන් දීගායු නිදෝෂා ක්ෂණික සමාන පේයාව 100 % ක් ස්වභාවික ඖෂධයක් ලෙස සැලකිය හැකි අතර එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති සම්ප්‍රදායික ඖෂධ නිෂ්පාදනය සඳහා වන ප්‍රඥප්ති Zu 100 % nicht verfügbar.

18 Tage vor dem Start ෝරුවෙහි සීනි හෝ කිසියම් ආයුර්වේද හෝ ස්වාභාවික නොවන ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුලත් කර නොමැති නිස ා මෙම පානය ළදරුවාගේ සිට මහල්ලා දක්වා සියලුම වය ස් වල පසුවන්නන් හට ආරක්ෂාකාරී වන අතර දියවැඩියා ව, හෘද රෝග, අංශභාග ආදී විවධ රෝග වලින් පෙලෙන්නන් හටද කිසිදු බියකින් හෝ සැකයකින් තොරව පාවිච්චි කල හැක.

සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස , උණ , ඇඟපත වේදනාව අජීර ්ණය හා පීනස සඳහා ප්‍රත්‍යක්ෂ ගුණ දෙන දීගායු නි දොෂා ක්ෂණික සමාන පේයාව, තේ , කොපි වැනි ඕනෑම පැනය ක් සමග හෝ උණු ජලය සමග පානය කල හැක. දිනපතා පානය කිරීමෙන් විවිධ පීනස් රෝග ගා ජීරණ ඌනතා වලකාගත හැකිය.

දවස අවසානයේ වෙහෙස මහන්සියෙන් පැමිණ පානය කරන ත ේ කෝප්පයට දීගායු නිදොෂා ක්ෂණික සමන පේයාව පැකට ්ටුවක් එක්කර ගැනීමෙන් සිරුරේ වේදනාව හා කෙඩෙත් තු ගතිය ඉක්මනින්ම සමනය කර ගත හැකියි. සෙම් කෝපය නිසා ඇතිවන විවිධ අපහසුතාවයන්ද සමනය කර ගත හැක.

පාවිච්චි කරණ පිළිවෙල :

ප්‍රතිශ්‍යාව වැළඳීමට ආසන්න අවස්ථාවකදී නම් ව රකට දීගායු නිදෝෂා සවිවර ඇසුරුම් දෙකක් බැගින් එ කවර නටවාගත් ජලය සමග දිනකට කිහිප වරක් පානය කරන් න. එමගින් ප්‍රතිශ්‍යාව වැළඳීම වලකාගත හැක.

ප්‍රතිශ්‍යාව දැනටමත් වැළඳී ඇති අවස්ථාවකනම් වරකට එක් පැකට්ටුවක් බැගින් දිනකට සිව් වරක් පමණ වනසේ නටවාගත් ජලය නැතිනම් තේ හෝ කොපි වැනි උණුසු ම් පානයක් සමග මුසු කොට පානය කරන්න.

රෝග අවස්ථා :

ආසාදන, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, කැස්ස, සිර ුරේ වේදනාව , අජීර්ණය හා පීනස සඳහා ප්‍රත්‍යක්ෂයි .

18 ayurvedische botanische Inhaltsstoffe in Nidosha Instant Peyawa:

1). Korriander (Corriandrum sativam) - කොත්තමල්ලි

2). Ingwer (Zingibar officinale) - ඉඟුරු

3). Langer Pfeffer (Piper longam) - තිප්පිලි

4). Schwarzer Pfeffer (Piper nigram) – ගම්මිරිස්

5). Kantakari (Solanum xanthocarpum) - Weiß

6). Parpata (Hedyotis corymbosa) – පත්පාඩගම්

7). Kurkuma (Curcuma longa) - කහ

8). Lakritze (Glyzirrhiza glabra) - වැල්මී

9). Adathoda (Adathoda vasica) - ආඩතෝඩා

10). Vishnukranthi (Evolvulus alsinoides) - විශ්නුක්‍රාන්ති

11).Venivel (Coscinium fenestratum) – Pflanze

12).Elabatu (Solanum indicum) - එළබටු

13).Sirithekku (Clerondendron serratum) - සිරිතේක්කු

14).Suduru (Carum copticom) - සූදුරු

15).Asamodagam (Carum copticum) - අසමෝදගම්

16). Kapparawalliya (Plectranthus amboinicus) - Weißkopfseeadler

17). Nelli (Phylanthus emblica) - Weiß

18). Araththa (Alpinia galanga) - අරත්ත

Vollständige Details anzeigen
1 von 4