Ayurvedic and Herbal
In Sri Lanka Ayurveda medicine is based on the country’s centuries old treasure trove of indigenous knowledge base, natural environment and cultural repertory. According to archeological evidence, human civilisation dates back 30,000 years. Cave men of that age domesticated many wild plant varieties and used them for food and medicines.
SKU:LS40004CD1
Deegayu für eine echte natürliche Wirkung von Knoblauch – Deegayu Garlifit (30 Kapseln)
Deegayu für eine echte natürliche Wirkung von Knoblauch – Deegayu Garlifit (30 Kapseln)
(SKU: LS40004CD1) Knoblauch ist ein sehr beliebtes und hoch angesehenes Gemüse, das in den Küchen auf der ganzen Welt als wesentliche Zutat für die Zubereitung köstlicher und schmackhafter Speisen verwendet wird. Zusätzlich zu den geschmacksverstärkenden Eigenschaften verfügt Knoblauch über hochgelobte medizinische Eigenschaften. Die medizinischen Eigenschaften von Knoblauch wurden von fast allen auf der Welt vorherrschenden traditionellen Medizinsystemen wie Ayurveda, Jammu, Unani, Siddha und der traditionellen chinesischen Medizin (TCM) usw. identifiziert. Diese medizinischen Eigenschaften wurden durch aktuelle wissenschaftliche Forschungsstudien nachgewiesen durchgeführt in verschiedenen Forschungseinrichtungen und Universitäten auf der ganzen Welt, um diesem wertvollen Gemüse mehr Glaubwürdigkeit zu verleihen.
Obwohl Knoblauch in verschiedenen Küchen auf der Welt verwendet wird, ist es nicht möglich, dem Verdauungssystem regelmäßig eine Standarddosis Knoblauch zur Verfügung zu stellen, da die Nahrungsaufnahme mit Knoblauch unregelmäßig ist. Die wissenschaftliche Interpretation für die Erlangung des medizinischen Nutzens einer natürlichen Substanz ist, dass es erforderlich ist, eine Standarddosis der jeweiligen Substanz regelmäßig über einen bestimmten Zeitraum zu konsumieren.
Deegayu Garlifit wurde auf der Grundlage dieses Konzepts entwickelt und standardisierte TOTAL GARLIC EXTRACT-Knoblauchextrakte, die die im pflanzlichen Knoblauch enthaltenen Wirkstoffe enthalten, sind in der 390-mg-Kapsel enthalten.
Als die nützlichsten chemischen Verbindungen im Knoblauch wurden Allin, Alicin und S-Allyl-L-Cystein identifiziert.
සුදුලුනු ආහාර පිසීමේදී එහි රසය වැඩි කර ගැනීම සඳහා ලොව සියලුම පාහේ රටවල භාවිතාකරන අතිශය ජනප් රිය හා ගෞරවයට පාත්රවූ ඉතා වටිනා එළවළුවක් මෙන ්ම කුළු බඩුවක් ලෙස සැලකිය හැකි ද්‍රව්‍යයකි. ආහාර වල රසය වැඩි දියුණු කිරීමට අමතරව සුදුලුණු සතු අති විශාල සෞඛ්‍ය වර්ධන හා රෝග නිවාරණ වාසි රැසක් ලොව පැරණිම වෛද්‍ය ක්‍රම ලෙස සැලකෙන ආයුර් වේදය, සිද්ධ , යුනානි, ජම්මු හා චීන සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය යන වෛද්‍ය ක්‍රම මගින් හඳුනාගෙන ඇ ති අතර එම වෛද්‍ය ක්රමයන් සතු ඖෂධ වට්ටෝරු බොහො මයකම සුදුලුනු ඉතා ප්රමුඛ පෙලේ ඖෂධයක් ලෙස අඩංගු කර Ja. එම ඉපැරණි සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම මගින් හඳ ුනාගෙන ඇති ඖෂධීය ගුණ බොහොමයක් නුතන විද්යාත්ම ක අධ්‍යයනයන් තුලින්ද සනාථ කර තිබීම මගින් සුදුල ුනු යනු සොබාදහම විසින් දායාද කරන ලද අතිශය වටින ා මිලකළ නොහැකි ආහාරයක් ලෙස අවිවාදයෙන්ම පිළිගත හැක. මෙම හේතුව නිසාම සුදුලුනු ආහාර අතර රජු හෙවත් (ක ිං ඔෆ් ෆූඩ්ස්) ලෙස පිළිගැනෙන අතිශය සම්භාව්‍ය ආහ ාරයකි.
ආහාරයක් ලෙස කෙතරම් ප්‍රචලිත ලෙස භාවිතාවුවද, ස ුදුලුනු සතු ඖෂධීය ගුණය නිසිලෙස සිරුරට ලබාදීමේ අවස්ථාව එතරම් සාර්ථක ලෙස උදාකරගෙන තිබෙන බවක් නොපෙනේ. එයට හේතුව නම් සුදුලුනු සතු ගුණ කැටිකල ද්රව් ය සම්මත මාත්‍රාවක් අඛණ්ඩව කිසියම් නිශ්චිත කාල යක් ආහාරයට ගැනීම වෙනුවට කඩින් කඩ අවිනිශ්චිත ප ්රමාණයන් ආහාරයට ගැනීමයි.
මෙම නිවැරදි අවස්තාව උදා කර දීම අරමුණු කර නිර් මාණය කර තිබෙන දීගායු ගාලිෆිට් නිෂ්පාදනයේ එක කර 390 බ 2 බැගින් භාවිතා කිරීමෙන් සුදුලුනු සතු ඖෂධීය ගු ණ සියල්ලම සිරුරට අවශෝෂණය කර ගැනීමේ අවස්තාව උදා කර දිය හැක.
සුදුලුනු සතු අතිශය අගන ඖෂධීය ගුණයෙන් යුත් රසා යනික ප්‍රධාන රසායනික සංඝටකයන් ලෙස ඇලීන්, ඇලිස ීන් හා එස් - ඇලයිල් - එල්- සිස්ටීන් හඳුනාගෙන ඇත. එසේ වුවද තව දුරටත් අධ්‍යයනය කල යුතු ඖෂධීය ගුණ යෙන් යුත් සංඝටක අති විශාල සංඛ්‍යාවක් අඩංගු වන අ තර අනාගතයේදී සිදුකෙරෙන පර්යේෂණ මගින් ඒවා සතු ඖෂධීය ගුණ තව තවත් තහවුරු කෙරෙනු ඇත.